හරක් මස් බුරියානි

 

හරක් මස් බුරියානි (නවීන පටිපාටි)

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සම්බා/බස්මති හාල් – 1kg
  • මාළු මිරිස් – 2ක් (අවශ්‍ය නම් වැඩි කළ හැක)
  • බටර්/ගී – 100g
  • හරක් මස් – 750g 
  • වියළි මිදි – 100g
  • කජු – 100g
  • රට ලූනු – 3–4 
  • කරපිංචා
  • කරාබුනැටි  (3,4)
  • කරදමුංගු (2,3)
  • රම්පේ – කැබැල්ලක්
  • කුරුඳු පොතු – කැබැල්ලක්
  • තක්කාලි 

සාදන ක්‍රමය:

  1. මස් සැකසීම

    • හරක් මස් කැබලි වලට කපා හොඳින් සෝදා ගන්න.
    • ඉන් පසුව වතුර ස්වල්පයක් දමා තැම්බෙන්නට තබන්න. 
    • තැම්බුන පසුව කැබලි වෙනම බඳුනකට ඉවත් කරගන්න. 
  2. බුරියානි පදනම පිළියෙල කිරීම

    • තාච්චියකට බටර්/ගී දමා රට ලූනු, රම්පෙ, කරපිංචා දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
    • එයට කරදමුංගු, කරාබුනැටි, මිරිස්, කුරුඳු පොතු දමා රන්වන් පැහැ වන තුරු බැද ගන්න.
  3. සහල් එක් කිරීම –.

    • මස් පිසූ ජලය සහ මදක් අමතර වතුර එක්කර බත පිසීම සඳහා තබන්න.
       4.අවසන් ගැන්වීම 
  •    ලිපෙන් බත් බා, උණුසුම යන්නට පෙර කජු, වියළි මිදි ඉස දමන්න.

🍛 අළුත්ම රසයකින් හරක් මස් බුරියානි රසවිඳින්න! 😋🔥



Post a Comment

0 Comments