අවශ්‍ය ද්‍රව්‍ය:
- කුකුල් මස්
- මී කිරි – 1 කෝප්පය
- ෆ්‍රෙශ් ක්‍රීම් – ½ කෝප්පය
- බටර් – 100g
- පාන් පිටි – 100g
- ලුණු – රස අනුව
- ගම්මිරිස් කුඩු
- කොත්තමල්ලි කොළ – කපා ගත්
- සුදුලුනු සහ ඉඟුරු පේස්ටිය (අවශ්‍ය නම්)
- කුකුල් මස් තැම්බූ වතුර – 1 කෝප්පය
- රට ලූණු – 1
- මිරිස් කරල් (අවශ්‍ය නම්, රසට)
සාදන ක්‍රමය:
1.බඳුනක් ලිප මත තබා බටර් එකතු කර රට ලූණු සහ මිරිස් කරල් එක්කරන්න
2.බටර්හොඳින් දියවූ පසු එයට පාන් පිටි ටික එකතු කර මිශ්‍ර කරන්න.
3.මිශ්‍රණය හොඳින් නටන විට මී කිරි එකතු කරමින් නොකඩවා හැඳි ගාන්න.
4.ඉන් පසු කුකුල් මස් තැම්බූ වතුර සහ කුකුල් මස් කැබලි එකතු කරන්න.
5.අවසානයේ ෆ්‍රෙශ් ක්‍රීම්, ලුණු, ගම්මිරිස් එක් කර මදක් උණුසුම් වන තෙක් මිශ්‍ර කරන්න.
6.ලිපෙන් බැහැර කර, කොත්තමල්ලි කොළ උඩින් ඉසින්න.

0 Comments