👀පාන් පෙති 2ක් වාටි කපලා ගන්න.
දැන් මේ පාන් පෙති මෙසේ උඩ තියලා rolling pin එකකින් දිහා හැරගන්න.... කැඩෙන් නැති වෙන්න.
දැන් ලන්ච් ෂිට් එකක් මෙසේ උඩට දාන්න දැන් එය උඩට එක පාන් පෙත්තක් දාන්න. දැන් එහි අයිනෙන් වතුර ටිකක් ගලා. අනිත් පාන් පෙත්තක් අලවගන්න.
දැන් එහි මැදින් ඔබට
චීස් තියන්න පුළුවන්. 🍪
චිකන් හැම් තියන්න පුළුවන්.. 😋
එහෙම නැති නම් චිකන් තම්බලා අරගෙන මයෝනයිස් එක්ක කවලම් කරලා තියන්න පුළුවන්..
එහෙම නැති නම් එළවලු වර්ග හීනියට slice කපලා අරගෙන ග්රිල්ඩ් කරලා අරගෙන තියන්න පුළුවන්.
දැන් මේ කැමති දෙයක් එය මැදින් තබා ලන්ච් ෂිට් එකත් සමග රවුමට බෝතලයක් හැඩේට තදට නවාගන්න.. ඉන්පසු දෙපැත්තෙන් ගැට ගහලා ශීතකරණයේ පැය 2ක් තියලා. එලියට අරගෙන කපලා ගන්න.



0 Comments