සැමන් ටින් බාගයක් ගන්න දැන් එය භාජනයකට පොඩි කරලා දාගන්න
දැන් එයට
1 පොඩියට කපාගත් ළුණු ටිකක්
2 අමු මිරිස් කරලාක්
3 ලුණු
4 ගම්මිරිස්
5 ඇට අයින් කරගත් තක්කාලි කැල්ලක්
6 මයෝනයිස් දාලා හොදට කවලම් කරගන්න.
දැන් පාන් පෙති ටෝස්ට් කරලා අරගෙන එය මැද මේ ෆිලින්ග් එක තබා. වාටි කපලා ගන්න.


0 Comments